Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
RN
11696 POSTS
Exclusive articles:
ජනවරම සුරකිමු – අභියෝග ජයගමු : නුගේගොඩ පොහොට්ටු සමිති මැයි රැළියේ තත්වය (Photos)
පුවත්
RN
-
May 1, 2022
"ජනවරම සුරකිමු - අභියෝග ජයගමු" මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති රැසක් විසින් සංවිධානය කරන ලද මැයි රැළිය මේ වනවිට නුගේගොඩ ආනන්ද...
අරාජික රටක සමරන අවසාන මැයි දිනය වේවා, වැඩකරන ජනතාව දිනේවා ! – සජිත්
පුවත්
RN
-
May 1, 2022
මෙවර කම්කරු දිනය මේ අරාජක ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගැනීමටත්, ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලනික වශයෙන් ප්‍රශස්ත සහ දියුණු රටක් බවට අපේ මාතෘ භූමිය ඔසවා තැබීමට හැකි වෙනස වෙනුවෙන් වූ නිදහසේ අරගලය විජයග්‍රහණය කිරීමටත් හැකි ශක්තිය අපේ රටේ සමස්ත පුරවැසියන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජයසිරි අයියාට සුබ උපන්දිනයක් … !
Uncategorized
RN
-
May 1, 2022
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතාගේ උපන්දිනය අදට (01) යෙදී තිබේ.
ව්‍යවස්ථාවට හිරවුණු මන්ත්‍රීවරු අපට වැඩක් නෑ. අපි හන්දියක් ගානේ ව්‍යවස්ථාව ගිනි තියනවා – ජන්තවංශ හිමි (VIDEO)
පුවත්
RN
-
May 1, 2022
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිරවී තම දේශපාලන ස්ථාවරයන් රැකගෙන ජනතාව අවදානමේ හෙළාගෙන සිටී නම් එවන් ව්‍යවස්ථාවකින් ඵලක් නොමැති හෙයින් එය හන්දියක් හන්දියක් ගානේ ගිනිතැබීමට තමන් සූදානම් බව අන්තර්වාර පාලනයක් වෙනුවෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා මහා සංඝරත්නය විසින් ඊයේ (30) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රැස්වීමට පැමිණි භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කළේය.
දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී දිශානතියකට යොමුකිරීමට එක්වන්න – ජනපති ඉල්ලයි
පුවත්
RN
-
May 1, 2022
වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක් වන ලෙසත් කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
1
...
2,087
2,088
2,089
...
2,339
Page 2,088 of 2,339
Breaking
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි
Sashikala Madhushani
-
December 22, 2025
මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!
පුවත්
December 22, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...
මොස්කව්හි කාර් බෝම්බයක් පුපුරා යාමෙන් රුසියානු ජෙනරාල්වරයෙකු ජිවිතක්ෂයට
විදෙස්
December 22, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ...
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!
සංවර්ධන පුවත්
December 22, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...
මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!
පුවත්
December 22, 2025
0
කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...