පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
සයිබීරියානු බොරතෙල්වලින් පිරිපහදුවට මොනව වෙයිද ?
පුවත්
UN
-
May 29, 2022
මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ වසාදමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද ආරම්භ වේ. තෙල් පිරිපහදුව සඳහා අවශ්ය බොරතෙල් තොග ලැබුණේ මාස දෙකකට වැඩි කාලයකට පසුවයි.
ආනයනය කරන්න බඩුත් නෑ ඩොලරුත් නෑ, බතල වැලක්වත් හිටවගන්න – කෘෂිකර්ම ඇමති
පුවත්
UN
-
May 29, 2022
ගොවීන් පොහොර බලාපොරොත්තුවෙන් සිටින නමුත් රසායනික පොහොර ලබාදෙන දිනයක් සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමට හෝ නොහැකි බවද ඔහු සඳහන් කරනවා.
පෝලිම්වල ඉන්න එපා – අදත් ගෑස් නෑ !
පුවත්
UN
-
May 29, 2022
අද දිනයේද ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා. එමනිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන ලෙසයි එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
රට ගොඩගන්න පුලුවන් එකම කෙනා රනිල් – රවී කරුණානායකගෙන් සහතිකයක්
පුවත්
UN
-
May 28, 2022
පවතින ආර්ථික අර්බුදය විසඳුම් ලබා දී රට යළිත් ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්රමසිංහ මහතා බව හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහුට ඒ සඳහා අවශ්ය ප්රමාණයටත් වඩා සුදුසුකම් සහ හැකියාව තිබෙන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.
රාජ්ය මාධ්ය ආයතන ප්රධානීන් සියලු දෙනාටම ඉවත් වන්නැයි දැනුම් දෙයි
පුවත්
UN
-
May 27, 2022
රාජ්ය මාධ්ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්රධානීන් සියලුදෙනාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙනවා. ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.
1
...
172
173
174
...
343
Page 173 of 343
Breaking
කරන්නාගොඩට සහ යෝෂිතට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි!
ASK
-
October 28, 2026
කාවන්තිස්ස ඇතුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 'කවන්තිස්ස' ඇතුට...
පස්වන ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්ය වෛද්ය නලින්ද!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : දේශගුණික අවදානම්, ආපදා...
මහ බැංකු අධිපතිගෙන් රටේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව පූර්ණ තක්සේරුවක්!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : රටේ විදේශ සංචිත,...
නොවැම්බර් 19 දක්වා නාමල් රිමාන්ඩ්!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්රී නාමල්...