පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
නිරෝෂන් ප්රේමරත්න ITN සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
UN
-
May 27, 2022
ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති තනතුරින් නිරෝෂන් ප්රේමරත්න මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ආහාර හිගය පිළිබඳ සොයා බැලීම සඳහා අගමැතිවරයා කෘෂිකර්ම නිළධාරීන් කැඳවයි
පුවත්
UN
-
May 27, 2022
රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්රාමාත්යවරයා කෘෂිකර්ම ක්ෂේත්රයේ නියෝජිතයින් සමඟ අද (27) සාකච්ඡා කළේය.
සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශගෙන් අභියාචනයක්
පුවත්
UN
-
May 27, 2022
අසත්ය තොරතුරු ඉදිරිපත් කර රාජ්යතාන්ත්රික ගුවන් ගමන් බලපත්රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට අද වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කෙරිණි. තමාට ලැබුණු තීන්දුවට එරෙහිව වීරවංශ මහත්මිය මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබෙනවා.
වාස්ට පසුව ශ්රී ලාංකික වේගපන්දු යවන්නෙකු දැක්වූ හොඳම දක්ෂතාවය අසිතගෙන් බංග්ලාදේශයට එරෙහිව
ක්රීඩා
UN
-
May 27, 2022
අසිත ප්රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 94 ට 04 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 51 ට 06 ක් ලෙස තරගය පුරා කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. එය මෙරට හිටපු සුපිරි වේගපන්දු යවන්නා වූ චමින්ද වාස්ට පසුව වේගපන්දු යවන්නෙකු කඩුලු 10 ක් දවාගත් පළමු අවස්ථාවයි.
වසර අවසන්වීමට පෙර ආණ්ඩු බලය යළිත් පොහොට්ටුවට !
දේශපාලන පුවත්
UN
-
May 27, 2022
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් එජාප නායක රනිල් වික්රමසිංහ මහතා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළද ආණ්ඩුවේ පැවැත්ම බරපතල ලෙස අවිනිශ්චිත බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ.
1
...
173
174
175
...
343
Page 174 of 343
Breaking
පස්වන ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්ය වෛද්ය නලින්ද!
Rashika Sandamali
-
October 28, 2026
මහ බැංකු අධිපතිගෙන් රටේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව පූර්ණ තක්සේරුවක්!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : රටේ විදේශ සංචිත,...
නොවැම්බර් 19 දක්වා නාමල් රිමාන්ඩ්!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්රී නාමල්...
හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!
පුවත්
October 28, 2026
0
කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව...
නාමල්ගේ ඇප නියෝගය ලබන 03 වැනිදාට!
පුවත්
October 28, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර...