Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
තමිල්නාඩු DMK මන්ත්‍රීවරුන් මසක වැටුප ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි
පුවත්
UN
-
May 5, 2022
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මසක වැටුප ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂය නියෝජනය කරන ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප මෙලෙස පරිත්‍යාග කර තිබෙනවා.
දුම්රිය සේවකයන් වර්ජනයට සූදානම් – රාත්‍රී දුම්රිය ගමන් වාර කිහිපයක් කැන්සල්
පුවත්
UN
-
May 5, 2022
කොළඹ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. රියදුරන් නොමැතිවීම හේතුවෙන් ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අන්තරේ පාර්ලිමේන්තුව අසල කඳවුරු බඳී (ඡායාරූප)
පුවත්
UN
-
May 5, 2022
අන්තරේ පාර්ලිමේන්තුව අසල කඳවුරු බඳී
ආණ්ඩුවෙන් එළියට පැමිණි කණ්ඩායමෙන් සජිත්ට ලිපියක් !
පුවත්
UN
-
May 5, 2022
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද ලිපියක් බාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විස්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කරන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, විස්වාස භංග යෝජනාවට සහාය ලබාදීමට නම්, සමගි ජන බලවේගය එකඟ වියයුතු කාරණා සම්බන්ධයෙන් සිය ලිපියෙන් පැහැදිලි කරනවා.
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට වසර 03 ක් සිරබත් කෑ සැකකරුවන් 14 දෙනා නිදහස් !
පුවත්
UN
-
May 5, 2022
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනාම නිදහස් කර තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් මත මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අදාල සැකකරුවන් නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළේය.
1
...
205
206
207
...
343
Page 206 of 343
Breaking
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
Nishman Ranasinghe
-
November 17, 2025
ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
HIV ගැන නවතම හෙලිදරව්ව!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...
වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...
එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...