Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කැඳවීමක් !
පුවත්
UN
-
May 5, 2022
මැයි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර ඇති පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
නියෝජ්‍ය කතානායක තනතුර යලිත් සියඹලාපිටියට
පුවත්
UN
-
May 5, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත් විය. මීට පෙරද ඔහු අදාල තනතුර දැරූ නමුත් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේය.
නි. කතානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම අවසන්
පුවත්
UN
-
May 5, 2022
පුරප්පාඩු වී තිබෙන නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මේ වනවිට අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු නිළධාරීන් විසින් මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරමින් සිටී.
ඉන්ධන මිල තීරණය කිරීමට යළිත් මිල සූත්‍රයක් – ලබන සතියේ කැබිනට් මණ්ඩලයට
පුවත්
UN
-
May 5, 2022
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මිල සූත්‍රය හඳුන්වා දෙන්නේ ලාබ ලැබීමේ අරමුණින් නොව තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කිරීම සඳහා බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
ශ්‍රීලංකන් ගුවන් යානා මිලදී ගැනීම මාස 03 කට කල් දමයි
පුවත්
UN
-
May 5, 2022
ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය මාස 03 කට අත්හිටුවා තිබෙනවා. කෝප් කමිටුවේ තීරණය මත ගුවන් යානා මිලදී ගැනීම කල්දැමූ බවයි එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ.
1
...
207
208
209
...
343
Page 208 of 343
Breaking
එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!
Rashika Sandamali
-
November 17, 2025
ආතල් 21 වැනිදා!
විශේෂාංග
November 17, 2025
0
උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...
වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...
නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!
පුවත්
November 17, 2025
0
කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...