UN

1714 POSTS

Exclusive articles:

තවත් මාසයක් යනකොට රට බංකොලොත් – හිටපු විගණකාධිපති

තවත් මාසයක කාලයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් බවට පත්වනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා. අද කොළඹදී පැවති විරෝධතාවයකට සහභාගිවෙමින් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මේක ගෝලීය අර්බුදයක් ජනාධිපතිට කරන්න දෙයක් නෑ – ජනපතිට සහාය පළකරමින් මහනුවර, තංගල්ලේ උද්ගෝෂණ

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය පළකරමින් අද මහනුවරදී සහ තංගල්ලේදී උද්ගෝෂන දෙකක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා ආණ්ඩුවට සහාය පළකරන පුද්ගලයන් සැළකිය යුතු ප්‍රමාණයක් එක්ව සිටියේය.

දින දෙකක් ඉන්ධන පෝලිමේ සිටි අයෙකු හදිසියේ මිය ගිහින්

දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මියගොස් තිබෙන්නේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නමැති බස්රථ රියදුරෙකි.

ශ්‍රීලාංකික සරණාගතයන්ට එරෙහිව ඉන්දියාව වැට බඳී – වෙරළ තීරය පුරා දැඩි රැකවල්

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රීලාංකිකයන් ඉන්දියාව වෙත පැමිණීම වැළැක්වීම සඳහා එරට රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂක රැකවල් දැඩි කිරීමටයි ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන්නේ.

මහවැසි මැද කොළඹ විරෝධතාවය තවදුරටත් (Video)

ඊයේ කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනය අසලදී ආරම්භ වූ විරෝධතාවය තවදුරටත් පැවැත්වේ.

Breaking

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...
spot_imgspot_img