පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
උද්ධමනයෙන් අපි ලෝකයේම 06 වෙනි තැන
පුවත්
UN
-
March 29, 2022
ජෝන් හොප්කින්ස් විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාට අනුව මේ වනවිට ශ්රී ලංකාව උද්ධමනයෙන් ලෝකයේම 06 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
චම්පිකගේ ප්රතිශෝධන අයදුම්පත ප්රතික්ෂේපයි
පුවත්
UN
-
March 29, 2022
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාලව ගොනුකළ ප්රතිශෝධන අයදුම්පත ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
20 ට අත එසවූ ගම්මන්පිලගෙන් 20 අහෝසි කරන ව්යවසථා සංශෝධනයක් !
පුවත්
UN
-
March 29, 2022
ලබන මාසයේදී 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. මෙම සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රට පාලනය කිරීමට අදාල කිසිදු තනතුරක් දැරීම තහනම් කරන බවයි මන්ත්රීවරයා පවසන්නේ.
අධිකරණ නියෝගයකින් මෛත්රීට පැජට් පාරේ නිවස අහිමි වෙයි !
පුවත්
UN
-
March 29, 2022
කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවසක් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අත්හිටුවමින් ශ්රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉස්සරහටත් අගමැති මමම තමයි, රනිල්ගෙයි අපෙයි කිසි සම්බන්ධයක් නෑ – මහින්ද
පුවත්
UN
-
March 29, 2022
රනිල් වික්රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බවට පළවන වාර්තා අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රතික්ෂේප කරනවා. අගමැතිධුරයෙන් ඉවත්වීමට හෝ වෙනත් පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කිරීමට හෝ කිසිදු සූදානමක් නොමැති බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.
1
...
232
233
234
...
343
Page 233 of 343
Breaking
ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති
RN
-
October 26, 2026
හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා
පුවත්
October 26, 2026
0
මත්ද්රව්ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...
ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක...
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
කාළගුණ
October 25, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): බ්රිතාන්යයට බලපා ඇති Boelo...
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...