පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
බිම්ස්ටෙක් සමුළුවට ආ බංග්ලාදේශ විදේශ ඇමතිගෙන් තවත් ඩොලර් මිලියන 250 ක් ඉල්ලයි !
පුවත්
UN
-
March 29, 2022
බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය රියදුරන් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කරයි
පුවත්
UN
-
March 29, 2022
හෙට දිනයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දුමිරිය ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.
මූණ පුරා රැවුල නැත්තං රාජ්ය සේවය තහනම් !
පුවත්
UN
-
March 29, 2022
මුහුණ පුරා රැවුල වවාගෙන නොසිටින පුද්ගලයන් රාජ්ය සේවයෙන් නෙරපා හැරීමට ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව එරට රාජ්ය සේවකයෙකු වීමට නම් මුහුණ පුරා රැවුල වවාගෙන සිටීම අනිවාර්ය වේ.
ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් – රොයිටර් වාර්තා කරයි
පුවත්
UN
-
March 28, 2022
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ. ජාත්යන්තර රොයිටර් පුවත් සේවය මේ පිළිබඳව වාර්තා කරයි.
හෙට විදුලි කප්පාදුව පැය හත හමාරයි
පුවත්
UN
-
March 28, 2022
හෙට දිනයේදී පැය 07 හමාරක උපරිමයක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
1
...
233
234
235
...
343
Page 234 of 343
Breaking
ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි
RN
-
October 26, 2026
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
කාළගුණ
October 25, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): බ්රිතාන්යයට බලපා ඇති Boelo...
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...