Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
එජාපය හෙට කොළඹට
පුවත්
UN
-
March 24, 2022
රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය හෙට (25) පැවැත්වෙනවා. හෙට පස්වරු 03 ට සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.
දුම්රිය ගාස්තු ඉහළ දැමීමත් රිවස් – වැඩිකළේ ඇමතිටත් නොකියාද ?
පුවත්
UN
-
March 24, 2022
පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීම අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා තීරණය කර තිබෙනවා.
රුසියාවේ යුද ශක්තිය 10% කින් අහිමි වෙලා !
විදෙස්
UN
-
March 24, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර අදට දින 28 ක් සම්පූර්ණ වේ. කෙසේ නමුත් රුසියාවට තවමත් යුක්රේනයේ යුද මෙහෙයුම් අවසන් කිරීමට නොහැකි වී තිබේ.
අවුරුදු කන්නත් පොඩ්ඩක් අඳුරෙ ඉන්න වෙයි – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
UN
-
March 24, 2022
අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද විදුලි කප්පාදුව මැයි මාසය දක්වා බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ජල විදුලිය දිනෙන් දිනම අවම වීම ඊට හේතුව බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ.
හොරෙන්ම දුම්රිය ගාස්තු වැඩි කරලා – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් චෝදනා
පුවත්
UN
-
March 24, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඉතිහාසයේ පළමුවරට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ගාස්තු වැඩි කිරීමට කටයුතු කර ඇති බවටයි එම සංගමය චෝදනා කරන්නේ.
1
...
240
241
242
...
343
Page 241 of 343
Breaking
රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි
Nishman Ranasinghe
-
November 13, 2025
Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...
සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)
Uncategorized
November 13, 2025
0
කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...
විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!
පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...
Trendy Thursday: ෆ්‍රැන්කන්ස්ටයින්ගේ ජීවය ලද ජීවියාට පණ පෙවීමට Jacob ගේ වේශ නිරූපණයට පමණක් පැය 10කට වඩා වැඩි කාලයක්?
විශේෂාංග
November 13, 2025
0
සටහන – පුලී නොවැම්බර් 13, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටොරෝගේ Frankenstein...