පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ජනතාව බැරල් ගණන් තෙල් ගබඩා කර ගන්නවා, ඉන්ධන හිගයට හේතුව ඒකයි – සාගර කාරියවසම්
පුවත්
UN
-
March 21, 2022
ලෝක වෙළඳපොලේ ඉහළ ගිය බොරතෙල් මිල දැන් ක්රමයෙන් අඩුවෙමින් තිබෙන බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පවසනවා. බොරතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාව ලබාදෙන බවත්, ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩුවනු ඇති බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
පෝලිමේ ඇදවැටී සිදු වූ තෙවැනි මරණයත් වාර්තා වෙයි – දින තුනට මරණ තුනයි
පුවත්
UN
-
March 21, 2022
මීරිගම ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. අදාල පුද්ගලයා පිරවුම්හල තුළ ඇදවැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක ණයක් !
පුවත්
UN
-
March 21, 2022
ශ්රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.05 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. මෙරට චීන තානාපතිවරයා මේ බව ප්රකාශ කරයි.
සෞදි අරාබිය බොරතෙල් නිෂ්පාදනය වැඩි කරයි
විදෙස්
UN
-
March 21, 2022
ඉදිරි වසර 05 තුළදී සිය බොරතෙල් නිෂ්පාදනය සැළකිය යුතු ප්රමාණයකින් ඉහළ දැමීමට සෞදි අරාබියේ සෞදි ඇරැම්කේ රාජ්ය ඉන්ධන සමාගම තීරණය කර තිබෙනවා.
සජිත්ලාත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි
පුවත්
UN
-
March 21, 2022
ජනාධිපතිගේ ප්රධානත්වයෙන් 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට විපක්ෂයේ ප්රධාන කණ්ඩායම වන සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
1
...
247
248
249
...
343
Page 248 of 343
Breaking
ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක
ASK
-
October 25, 2026
උතුරේ සෞඛ්ය ශක්තිමත් කිරීමට සෞඛ්ය අමාත්යවරයාගේ විශේෂ අවධානය.
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...
නව තෙල් අර්බුදය හමුවේ ශ්රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?
තීරු ලිපි
October 25, 2026
0
මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...
අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!
පුවත්
October 25, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...
තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්රදේශයේදී...