පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුවෙන් නිර්දේශ
ව්යාපාරික
UN
-
March 4, 2022
ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළයුතු බවට ශ්රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසන්නේ.
සී.බී. රත්නායකත් බඩු පැක් කරයි – කැබිනෙට්ටුවේ අර්බුද පිට අර්බුද !
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
වනජීවී අමාත්ය සී.බී. රත්නායක මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව සිය හිතවතුන් සමග පවසා තිබෙනවා. ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දන්වා තිබෙන්නේ අමාත්යංශය තුළ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරන ලෙසයි.
රටම හරි මගට ගන්න ගිය දොලවත්තට විදුරට මොකද වෙන්නෙ ? – තීරණය අද
පුවත්
UN
-
March 4, 2022
රාජ්ය ඇමතිවරයා සහ මන්ත්රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමේ සූදානමක් පිළිබඳවද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්වීමේදී තීරණය කරන බවයි එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පවසන්නේ. ඔවුන් දෙදෙනාට එරෙහිව විනය ක්රියාමාර්ග ගතයුතු බවට පක්ෂය තීරණය කළහොත් ඊට අදාලව විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවද ලේකම්වරයා පවසනවා.
ශ්රී ලංකාව 300 වැනි ටෙස්ට් තරගයට අද මුහුණ දෙයි – සුරාට ජයග්රාහී සමු ගැනීමක් හිමිවෙයිද ?
ක්රීඩා
UN
-
March 4, 2022
1982 දී ටෙස්ට් වරම් දිනාගත් ශ්රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරග 299 ක් ක්රීඩා කර තිබේ. ඉන් තරග 95 ක් ජයගෙන ඇති අතර තරග 113 ක් පරාජය වී සෙසු තරග 91 ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත්ව සිටී.
රාගම වෛද්ය සිසුන්ට පහරදීම ගැන අරුන්දික මොකුත් දන්නෙ නෑ – කමිටුව තීන්දු කරයි
පුවත්
UN
-
March 3, 2022
ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතාට එල්ල වූ චෝදනා ඔප්පු වී නොමැති බවයි. ඒ අනුව හිටපු රාජ්ය අමාත්යවරයා නිර්දෝෂී බව කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.
1
...
274
275
276
...
343
Page 275 of 343
Breaking
ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්
RN
-
October 24, 2026
උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...
පරණ වාහන, යන්න බෑ, කැඩෙනවා. මේ රාජ්ය සේවය වගේම අබලන් අපේ වාහනත්. ඉක්මනින්ම ඩබල් කැබ් 1750 ගේනවා – ජනපති අනුර
දේශපාලන පුවත්
October 24, 2026
0
තෙල් අර්බුදය නිසා ඩොලරයට එල්ල වී ඇති පීඩනය හමුවේ...
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය
පුවත්
October 24, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක...
විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්
කටකතා
October 24, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...