පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ණය අරන් හදපු කාපට් පාරවල් තියනවා, පාරෙ යන්න තෙල් නෑ – විමල්ගෙන් ආණ්ඩුවට සැර ප්රහාරයක් !
පුවත්
UN
-
March 3, 2022
විදෙස් රටවලින් දැවැන්ත ලෙස ණය ලබාගෙන ඉදිකළ කාපට් පාරවල් රටපුරා තිබෙන බවත්, ජනතාව විවිධ ගැටලුවලින් පීඩා විඳිමින් සිටිද්දී තවමත් කාපට් පාරවල් ඉදි කරමින් සිටින බවත් පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ කාපට් කළ ඇතැම් පාරවල් නැවතත් කාපට් කරන බවයි.
අදත් පැය 16 හමාරක් රටටම විදුලිය
පුවත්
UN
-
March 3, 2022
අද දිනය තුළ පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය. ඒ අනුව රටපුරා පැය 16 හමාරක විදුලි සැපයුමක් ක්රියාත්මක වේ.
රුසියාවට එරෙහිව ජගත් සංවිධානයට ගෙනා යෝජනාව සම්මතයි – ලංකාව නිහඬයි
පුවත්
UN
-
March 3, 2022
මහා මණ්ඩලයට ඉදිරිපත් වූ මෙම යෝජනාව වැඩි ඡන්ද 136 කින් සම්මත වී තිබෙනවා. යෝජනාවට පක්ෂව ඡන්ද 141 ක් ලැබුණු අතර යෝජනාවට එරෙහිව ඡන්ද 05 ක් ලැබිණි. රුසියාන සමග බෙලරුසියාව, උතුරු කොරියාව, සිරියාව සහ එරිත්රියාව යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර තිබේ.
උදව් ඉල්ලලත් බයිඩන් උදව් කරන්නෙ නෑ, අපිට තනියම සටන් කරන්න අමාරුයි – බංකරයක සිටින යුක්රේන ජනාධිපති
විදෙස්
UN
-
March 3, 2022
රුසියානු ආක්රමණිකයාට එරෙහි යුද්ධයට බටහිර රටවල් උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද සියලු රටවල් යුක්රේන ජනතාවට පිටුපෑ බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අමතා අවස්ථා කිහිපයකදී උදව් ඉල්ලා සිටි නමුත් ඔහු තවමත් තමාගේ හඬට කන්දීමට සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
තිලිණ ගමගේ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ලෙස පත් කරයි
පුවත්
UN
-
March 2, 2022
තිලිණ ගමගේ මහතා කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන මහේස්ත්රාත්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු හෙට (03) දිනෙය්දී ප්රධාන මහේස්ත්රාත්වරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
1
...
276
277
278
...
343
Page 277 of 343
Breaking
ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්
RN
-
October 24, 2026
උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...
පරණ වාහන, යන්න බෑ, කැඩෙනවා. මේ රාජ්ය සේවය වගේම අබලන් අපේ වාහනත්. ඉක්මනින්ම ඩබල් කැබ් 1750 ගේනවා – ජනපති අනුර
දේශපාලන පුවත්
October 24, 2026
0
තෙල් අර්බුදය නිසා ඩොලරයට එල්ල වී ඇති පීඩනය හමුවේ...
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය
පුවත්
October 24, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක...
විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්
කටකතා
October 24, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...