පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ජනතා මුදල්වලින් වැටුප් ගන්න අය හරියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදින්නේ – ප්රසන්න රණතුංග
පුවත්
UN
-
January 16, 2022
ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසනවා.
2019 පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන්ට යළිත් කුඹුරට බසින්නැයි ජනපතිගෙන් ආරාධනාවක් !
පුවත්
UN
-
January 16, 2022
තමා බලයට පත් වූ අවස්ථාවේදී පුරන් කුඹුරු අස්වැද්දීමට එකතු වූ තරුණයන්ට යළිත් කුඹුරට බැසීමට එක්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්
පුවත්
UN
-
January 16, 2022
ටොංගා දූපත ආශ්රිතව හටගෙන ඇති සුනාමි තත්වය හේතුවෙන් ඕස්ට්රේලියාව, නවසීලන්තය ඇතුළු ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ජපානය යන රටවල්ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
සමහර පක්ෂවල අයට ගමට යන්න බෑ හැබැයි අපිට නං අවුලක් නෑ – අමරවීර
පුවත්
UN
-
January 14, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්ය බව පරිසර අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. එවැනි කිසිදු අර්බුදයක් පක්ෂය තුළ නොමැති බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන් 14 දෙනා මෙන්ම පක්ෂයේ මධ්යම කාරක සභාව, සංවිධායකයන්, ගමේ සාමාජිකයන් සියලු දෙනා එක මතයක එකට සිටින බවද අමරවීර මහතා පවසනවා.
ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද
දේශපාලන පුවත්
UN
-
January 13, 2022
කාබනික ගොවිතැන ප්රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්රමවත් අධ්යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.
1
...
320
321
322
...
343
Page 321 of 343
Breaking
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...