පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
එන්නත් අනිවාර්ය කරන්න අපිට බලයක් නෑ හැබැයි එන්නත් කාඩ්පත අනිවාර්යයි – කෙහෙළිය
පුවත්
UN
-
January 7, 2022
මෙරට ජනතාවට කොවිඩ් ප්රතිශක්තීකරණ එන්නත් අනිවාර්ය කිරීමේ හැකියාවක් සෞඛ්ය අමාත්යංශයට නොමැති බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊට අදාල නීතිමය ප්රතිපාදන නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
ඩොලර් අර්බුදයෙන් කිරි නිෂ්පාදනයටත් බලපෑම් – කිරි ගවයන්ට බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස්
පුවත්
UN
-
January 6, 2022
ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය සඳහාද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දියර කිරි නිෂ්පාදනයේ නිරත වන ගොවීන් පවසන්නේ ගවයන් සඳහා අවශ්ය ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.
අපි හැමදේම කරන්නෙ දරුවො ගැන හිතලා – අගමැති
පුවත්
UN
-
January 6, 2022
එහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා සඳහන් කළේ ආණ්ඩුව සියලු තීරණ ගන්නේ රටේ දරු පරපුරට සුරක්ෂිත අනාගතයක් උදා කිරීම සඳහා බවයි. දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට ඉදිරියට යාම සඳහා අවශ්ය පහසුකම් සැළසිය යුතු බවත් හැමවිටම දරුවන් දිරිමත් කළයුතු බවත් අගමැතිවරයා පවසනවා.
සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – කැබිනට් සංශෝධනය ගැන විමල්ගේ ප්රතිචාරය
දේශපාලන පුවත්
UN
-
January 6, 2022
කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පුවත් පළ වුවද ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදීන් සිදුකළ විමසීමකට ප්රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
භානුක රාජපක්ෂ ජාත්යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි
ක්රීඩා
UN
-
January 5, 2022
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
1
...
326
327
328
...
343
Page 327 of 343
Breaking
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
Sashikala Madhushani
-
October 20, 2026
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...
සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...