විදෙස්

ස්ථිර ජනාවාසයක් ගොඩනැගීමේ අරමුණෙන් නාසා ආයතනය ඓතිහාසික ආටෙමිස් II චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 50කට පසු නාසා ගගනගාමීන් අවසන් ඇපලෝ මෙහෙයුමෙන් අඩ සියවසකට වැඩි කාලයකට පසු නැවත සඳ මතට ගොඩබැසීමට...

ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ටර්නේට් නගරයේ වෙරළට ඔබ්බෙන් උතුරු මොලුකා මුහුදේ රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක් සිදුවී ඇති අතර,...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් සැලකෙන නේටෝ' (උතුරු අත්ලාන්තික් ගිවිසුම්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ලෙබනනයේ පවතින දරුණු ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී, බීරූට් අගනුවර ඉලක්ක කර...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට වන අතර, ජනගහනය ආසන්න වශයෙන් බිලියන 1.46 ක් ලෙස ගණන් බලා ඇත....

Popular

spot_imgspot_img