විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහුගේ වම් අතේ අලුතින් පෙනෙන තැළීමක් පිළිබඳ සලකුණ ලෝකය පුරා කතාබහට ලක්ව තිබේ. එනම්,...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ බලපෑමෙන් මිදී යුරෝපය වඩාත් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව මේ වනවිට දැඩි...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති විසඳුම් පිළිබඳ නව පැකේජයක් යෝජනා කළා. එය පවතින 5G ජාල ආරක්ෂණ මෙවලම් පද්ධතිය මත...

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28 වැඩ දා සිට ඇරඹි ඉරාන මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමාණ වීම හා රාජාණ්ඩුවට එරෙහිව දියත්...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ. මේ සම්බන්ධයෙන්...

Popular

spot_imgspot_img