සංවර්ධන පුවත්

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ  නව පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය වෛද්‍ය නලින්දගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට…

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW : ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ  අභිනවයෙන්...

බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ ඇරඹේ!

කොළඹ LNW:'දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රදේශයේ පිහිටි බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ...

කෝපි වගාවටත් රක්ෂණයක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම්...

ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය වෙනුවෙන් ඉතිහාසගත ප්‍රතිපාදනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වර්ෂය සඳහා වෙන් වූ අයවැය මුදලින් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය සඳහා ඉතිහාසය තුළදී වෙන්වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5...

ශ්‍රී ලංකාවේ ධීවර උපාධිධාරීන්ට ජපානයේ සහය!

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා ලබාදීමටත්, ධීවර ක්ෂේත්‍රය නවීකරණයටත් ජපාන රජය සමඟ විශේෂ එකඟතාවක් -...

Popular

spot_imgspot_img