සයිබර් පවුර

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 10වන දින...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා ගත්තාවෙසරාගය නො නවතින හැත්තෑවෙ පතරංග ශරීරයෙ මෙවලං දකෙතරම් ම අතීතයෙ අවලං ද රාගිනී අවුළුපත කරගත්තෙමාලිනීමය මතක මධු...

ආ බැවින් යායුතුය අප දවසක ….

කොදෙව්වක් තිබේ සිටියහැකිසිතූ සේ පැතූ සේ සාමෙන්කුඩා නිවසක් තිබේ එහිදැල්වූ පහනක්ද වේ මා නාමෙන් මිතුරනි මෙතෙක් අප විසූවෙමුඑකිනෙකා කෙරේ මහත්වූ ප්‍රේමෙන්ආ බැවින් යායුතුය අප දවසකමේ...

ප්‍රවීණ කතුවරියක වන සෝමා ජයකොඩි දිවි ගමනින් නික්ම යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පසු අද උදෑසන පානදුර මූලික රෝහලේදී ප්‍රවීණ කතුවරියක වන සෝමා ජයකොඩි මහත්මිය දිවි ගමනින්...

බීරම අස්සේ ….

පොරෝනාව මෑත් කරකම්මැලිකමේ අහස බලනකොටඋදෑසනබීරළු අස්සෙන්පෙනෙන්නට තිබ්බෙ බීරමක්අද දවස අඳුරු දවසක් බවකාලගුණෙනුත් කියනවා ඇසුණා තාවකාලිකව වුවත් අපි සමුගත්තේඅපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේඅද දවසටත් වඩා බීරමක්ඔබට මතකද...

Popular

spot_imgspot_img