පුවත්

මනෝගේ කතාව අමු බොරුවක්. දෙමළ ජනතාව විතරක් නෙවෙයි ලියාපදිංචි කරන්නේ – ඇමති ටිරාන්

කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, බම්බලපිටිය, නාරාහේන්පිට, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර යන පොලිස්වසම්වල සිටින දෙමළ ජනතාව ඉලක්ක කර ගෙන නැවත ලියාපදිංචියක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී...

මහින්ද පක්ෂව අත උස්සද්දී නාමල් මඟ හරී!

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය ඊයේ (11) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මත විය.

IMF දෙවන වාරිකය දෙනවද? නැද්ද? තීරණය අද

ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතයි.

ජනවාරියේ සිට පෙට්‍රල්, ඩීසල් මිල වැඩි වෙන හැටි ආනන්ද පාලිත කියයි

2024 ජනවාරි 01 වනදා සිට නව වැට් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 62.37කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 59.22 කින්...

කොළඹ දමිළ ජනතාව ඉලක්ක කරගෙන පොලිසිය සිදු කරන අසාධාරණය නැවැත්විය යුතු යි – සජිත් (VIDEO)

කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, බම්බලපිටිය, නාරාහේන්පිට, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර යන පොලිස්වසම්වල සිටින දෙමළ ජනතාව ඉලක්ක කර ගෙන නැවත ලියාපදිංචියක් සිදු වන බවත් එම ලියාපදිංචි...

Popular

spot_imgspot_img