පුවත්

බලාගෙන ඉන්න ලබන අවුරුද්දේ ඉන්ධන මිලටත් වැට් බද්ද එනවා – චම්පික

මෙවර රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද සූක්ෂම ලෙස පුළුල් කොට ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාතර බත් කඩ වගේ විශ්ව විද්‍යාල දාන්න බැහැ.මේක අධ්‍යාපනය විකුණන අයවැයක් – FUTA

අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වාදෙයි.

කෘෂිකාර්මික අභිවෘද්ධිය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නව ඒකාබද්ධ සැලැස්මක්

සටහන - නදීක දයා බණ්ඩාරමහනුවර (LNW): කෘෂිකාර්මික අභිවෘද්ධිය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නව ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් දිස්ත්‍රික් කෘෂිකාර්ම කමිටුව මගින් හදුන්වා දී තිබේ.මහනුවර දිස්ත්‍රික්...

හොරු අල්ලන හැටි අපි විපක්ෂයේ ඉදන්ම පෙන්නුවා – විපක්ෂ නායක

සමගි ජන බලවේගය හොරු අල්ලන්න කියා රට වටේ නොකියා විපක්ෂයේ සිට මේ ආර්ථික බිඳවැටීමට හේතු වූ වගකිවයුත්තන් නිතිය හමුවට ගෙන ආ බවත් එහි තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පාසලක තාප්පයක් කඩා වැටී දරුවෙක් මියයයි! තවත් 06 ක් රෝහලේ!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුරට ලක්වී ඇත්තේ...

Popular

spot_imgspot_img