පුවත්

මත්පැන් නිෂ්පාදනය තහනම් කර තිබූ සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගමට නැවතත් බලපත්‍රය හිමි වේ!

කොළඹ (LNW): මත්පැන් නිෂ්පාදනය තහනම් කර තිබූ සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගම නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව, අදාල සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබාදී තිබේ.මේ...

හොර ඉමියුනොග්ලොබියුලින් හදන්න ලේ එකතු කරගෙන තිබෙන්නේ ලේ බැංකුවෙන් ??

හොර ඉමියුනොග්ලොබියුලින් නිශ්පාදනය කිරීම සඳහා අවශ්‍ය රුධිර සාම්පල ලබාගෙන තිබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරයි. මෙම...

ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුළත ගබඩාවක් ? වියදම රුපියල් මිලියන 450 ක්?

ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුළත ගබඩාවක් ඉදිකොට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය බාල්දු කිරීමට විෂයබාර ඇමතිවරයා වන නිමල් සිරිපාල ද සිල්වා සහ නාවික...

පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සරයට හිටපු ජනපතිවරු සහ අගමැතිත් යයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හත් වැනි සංවත්සරය සමරනු ලැබීය. ඒ වෙනුවෙන් ඊයේ (03) රාත්‍රීයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවති අතර අද...

DSI පවුලේ ආරවුල: සජිත් ඉවත් කිරීමට එරෙහිව කසුන් රාජපක්ෂගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි!

සැම්සන් පවුලේ ව්‍යාපාරික අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සැම්සන් පවුලේ රණතුංග රාජපක්ෂ පවුලට අයත් ප්‍රධාන චරිතයක් වන සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සහ කර තිබුණද එය ව්‍යර්ථ වී තිබේ.

Popular

spot_imgspot_img