පුවත්

වනිඳු, චමීර වසරේ ලෝක එක්දින කණ්ඩායමට – ඉන්දියාවේ කිසිදු ක්‍රීඩකයෙක් නෑ

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර 2021 වසරේ ලෝක එක්දින කණ්ඩායමට නම්කර තිබෙනවා.

යුගදනවි පෙත්සම් සලකා බැලීම කල් යයි

කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම පෙබරවාරි මාසයට කල්දමා තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම පෙබරවාරි 03 සහ 07 යන දිනවලදී පැවැත්වේ.

අපි බූස්ටර් එන්නතක් ලබාගත යුත්තේ ඇයි ?

මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදය ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් බොහෝ රටවලට බලපෑම් කරමින් පවතී. ජාත්‍යන්තරය හා සසඳන විට ශ්‍රී ලංකාව සතුටුදායක මට්ටමෙන් පවතී. මේ වන...

පෝර්ට් සිටියේ චීන සමාගමෙන් ලංකා රජයට වැලි පොල්ලක්!

විශාල පාරිසරික හානියක් සිදු කරමින් මුහුද ගොඩ කරමින් ඉදිකරනු ලැබූ වරාය නගරයේ එම ව්‍යාපාතිය මගින් වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් මෙි වන තෙක් ගෙවා නිම කර නොමැති බව වාර්තා වී ඇත.

ලෝක තරුණ සමුළුවක් ශ්‍රී ලංකාවේදී

මේ වසරේ ශ්‍රී ලංකාව තුළ තරුණ සමුළුවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජූලි සහ අගෝස්තු යන මාසයන් වලදී එය පැවැත්වීමට නියමිත...

Popular

spot_imgspot_img