Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!
විශේෂාංග
Trendy Thursday: ෆ්‍රැන්කන්ස්ටයින්ගේ ජීවය ලද ජීවියාට පණ පෙවීමට Jacob ගේ වේශ නිරූපණයට පමණක් පැය 10කට වඩා වැඩි කාලයක්?
විදෙස්
“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළට!
දේශපාලන පුවත්
මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !
පූජිත් ජයසුන්දර චෝදනාවලින් නිදහස් කරනවාද ? තීන්දුව පෙබරවාරි 18 වැනිදා!
පුවත්
ashika brahmana
-
January 20, 2022
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති චෝදනාවලින් ඔහු නිදහස් කරන්නේද එසේ නැතහොත් ඔහුට එරෙහිව විත්තිවාචක කැඳවන්නේද යන්න පිළිබඳව පෙබරවාරි 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නේය.
ඩොලර් අර්බුදයට තවත් විසඳුමක් – විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමේ ගාස්තු අය කිරීම ඩොලර්වලින්
පුවත්
ashika brahmana
-
January 20, 2022
විදෙස් සංචාරකයන්ට සේවා සැපයීමේදී සිදු කරන අයකිරීම් විදෙස් මුදල්වලින් සිදු කරන ලෙස මහ බැංකුව සියලුම ලියාපදිංචි සංචාරක ආයතන වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජනපතිගේ ප්‍රායෝගික යෝජනා
Sponsored Article
CN
-
January 20, 2022
පවතින ලෝක අර්බුදය තුළ එකිනෙක රටවල ආර්ථිකය ජය ගැනීම සඳහා විවිධාකාර ආර්ථික උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. මෙය හැඳින්විය හැක්කේ නිර්මාණාත්මක ආර්ථික විද්‍යාවක්...
බටේටයි, රේගුලේටරෙටයි දාපු ප්‍රමිතිය ගෑස් වලට කෝ? SJB පාරිභෝගික අධිකාරියෙන් ප්‍රශ්න කරයි (VIDEO)
පුවත්
ashika brahmana
-
January 20, 2022
පාරිභෝගික අධිකාරිය විසින් ගෑස් බටය සහ රේගියුලේටරය සම්බන්ධයෙන් වන ප්‍රමිති ගැසට් කර තිබුණද තවමත් ගෑස් සංයුතියේ ප්‍රමිතිය පිළිබඳව එවැනි ගැසට් නිවේදනයක් පළකර නැති අතර වහාම එය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
ඉන්ධන නැති උනත් 25 වෙනිදා ඉඳලා අඛණ්ඩව විදුලිය දෙන්න පුලුවන් – ලොකුගේ
පුවත්
ashika brahmana
-
January 20, 2022
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රියව පවතින විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
1
...
6,153
6,154
6,155
...
6,321
Page 6,154 of 6,321
Popular
විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!
Rashika Sandamali
-
November 13, 2025