Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
ක්‍රීඩා
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
දේශපාලන පුවත්
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
විශේෂාංග
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
ශ්රීලනිපය ඉදිරි ඕනෑම ඡන්දයකට එන්නේ පොහොට්ටුවෙන් නෙවෙයි, නව සන්ධානයකින් – රෝහණ (VIDEO)
පුවත්
RN
-
January 7, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා නව සන්ධානයකින් තරග වදින බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
කැළණිතිස්ස ලෙඩ දෙයි. අදත් විටින් විට විදුලිය බිඳවැටීම් !
පුවත්
RN
-
January 7, 2022
අද (07) දිනයේ ද විටින් විට දිවයින පුරා විවිධ ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විනයක් ඇතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන් – මෛත්‍රීට පොහොට්ටුවෙන් පිළිතුරු
දේශපාලන පුවත්
RN
-
January 7, 2022
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමුතු වචන හරඹයන් තුළ ගැබ්ව ඇති වෙනත් අරමුණු ඉටුකර ගැනීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරයි.
යනවා යනවා කිව්වාට පී. බී. ටත් යන්න බෑ බෑ වගේද ?
දේශපාලන පුවත්
RN
-
January 7, 2022
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වී සිටින අතරතුර පී.බී. ජයසුන්දර මහතා ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විශේෂ රැස්වීමකුත් පවත්වා තිබීම ජනාධිපති කාර්යාලයෙහි නිලධාරීන් අතර විමතියට හේතුවී ඇති බව ආරංචිමාර්ග පවසයි.
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සඳහා වසර 50කට IOC සමග ගිවිසුම් අත්සන් කෙරේ
පුවත්
RN
-
January 7, 2022
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත කෙරෙන නව සමාගම වෙනුවෙන් වන ගිවිසුමට ඊයේ (06) අත්සන් තබා තිබේ.
1
...
6,210
6,211
6,212
...
6,307
Page 6,211 of 6,307
Popular
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
Rashika Sandamali
-
November 9, 2025