Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ
පුවත්
පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!
පුවත්
“සීදේවි”බහුදන ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට සැකකරුවන්ට දුන් නියෝගය!
විදෙස්
ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)
අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)
දේශපාලන පුවත්
UN
-
December 24, 2021
පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
උද්ධමනයෙන් ලෝක වාර්තාවක් – ඇෆ්ගනිස්ථානය හයිටිය වැනි රටවලුත් අභිබවා යයි
පුවත්
UN
-
December 24, 2021
ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. tradingeconomics වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
සංඝමිත්තා තෙරණිය සහ රාමායනයේ සීතා යන ප්රතිමූර්තිමත් චරිත තුළින් ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාකච්ඡා කරයි
පුවත්
MIAP
-
December 24, 2021
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරිය වන මීනාක්ෂි ලේඛි මැතිණිය සමඟ දෙසැම්බර් මස 19 වන...
වගකීමෙන් කියන්නේ, ලබන වසරේ කිසිදු ආහාර හිඟයක් ඇතිවෙන්නේ නෑ – ඇමති මහින්දානන්ද (VIDEO)
පුවත්
RN
-
December 24, 2021
ලබන වසරේ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. "රසායනික...
පිටපිට දෙවැනි වරටත් ජැෆ්නා LPL කිරුළ ඩැහැගනී
SPORT
UN
-
December 24, 2021
2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඊයේ අවසන් වූයේ ජැෆ්නා කිංග්ස් පිළට ශූරතාවය හිමිකර දෙමිනි. පසුගිය වසරේදී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වූ අතර ඒ අනුව එවරද ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා කණ්ඩායමයි.
1
...
6,260
6,261
6,262
...
6,285
Page 6,261 of 6,285
Popular
රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ
ASK
-
November 3, 2025