කටකතා

දැන් ගමකට ගියාම බාස් කෙනෙක් හොයාගන්න බෑ. ඒ තරම් සංවර්ධන වැඩ. ලබන අවුරුද්දේ බාස්ලා 10,000ක් පිටරටින් ගේන්න වෙනවා – TB

මේ වනවිට රටේ සංවර්ධන ව්‍යාපෘති කොතරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේද යත් ගමකට ගියවිට පෙදරේරුවෙකු සොයාගැනීමට අපහසු තත්වයක් උද්ගත වී ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන...

විපක්ෂය කියන කියන විදියට ඇමති හර්ෂණ ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ. මමත් ආයෙ ඇමතිකමක් ගන්නවා – කුමාර ජයකොඩි

තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජනාධිපති කොමිසමක් හරහා සිදුවන විමර්ශනයකට සහාය දීමට බවත් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඊට වෙනස් එකක් බැවින් හර්ෂණ නානායක්කාර මහතා...

වසන්ත, ලාල්, නාමල් මහා මෝල් හිමියන් එක්ක ඩීල් දාලා කියනවා නම් උසාවි යන්න – මාලිමා මන්ත්‍රී ගොවි ජනතාවට කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා, වෙළඳ අමාත්‍යවරයා හෝ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මහා පරිමාණ මෝල් හිමියන් සමග රහසිගත එකඟතා මත කොමිස් ලබාගන්නා බවට...

මීගමු බන්ධනාගාරයේ ගැටුමත් අපේ ආණ්ඩුව පෙරළන්න විපක්ෂයේ ටීම් එකක් කළ කුමන්ත්‍රණයක්දැයි සැකයි – සුරවීර

මීගමු බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බවත් මෙම ගැටුමට නායකත්වය දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පැහැදිලි විමර්ශනයක් දැනට ආරම්භ වී...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අධිකරණ සේවා සංගමය ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට අධිකරණ සේවා සංගමයේ ඒකමතික විරෝධය ප්‍රකාශ වී තිබේ. අද (11) පැවති එම...

Popular

spot_imgspot_img