කටකතා

සුරේෂ් සලේට දීලා තියෙන සැප පහසුකම් ඇහුවාම මටත් සිරගත වෙන්න හිතෙනවා – මන්ත්‍රී මනුවර්ණ

අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට ලබාදී ඇති සැප පහසුකම් ගැන ඇසූවිට තමන්ටත් සිරගත වීමට සිතෙන බව ජාතික ජන බලවේගයේ...

සහන ජනතාවට ලැබිලානෙ, යකෝ පෙට්‍රල් ගහනකොට දැන් ගාණ අඩුයිනෙ. කියන දේ තේරෙන්නැද්ද ? – ලක්ෂ්මන් සැරවෙයි

බස් ගාස්තු වැඩිකිරීමට රජය ගෙන ඇති තීරණය තමන් නොදන්නා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා ඊයේ (01) පස්වරුවේ...

ගොවියෝ හිතන්න එපා තමන් තමයි රජවරු කියලා. ඒක ඉස්සර ගහපු පචයක් – ඇමති ලාල්ගෙන් තද පණිවිඩයක්

ගොවීන් තමන් රජවරුන් යැයි නොසිතිය යුතු බවත් මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි කී කතාව අතීතයේ පැවසුණු බොරුවක් බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා...

මම ජීවිතේට කසිප්පු බීලාත් නෑ, බීඩි බීලාත් නෑ. එහෙව් මට සජබෙන් මඩ ගහනවා – ඇමති TB

තමන් ඕනෑ තරම් දේශපාලන විවේචන, උද්ඝෝෂණ කර ඇතත් කිසිදු දිනක පුද්ගලානුබද්ධව පුද්ගලයකුගේ කීර්ති නාමය කෙළසන විවේචන සිදුකර නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය...

කොළඹ නගරයේ කසළ ගැටලුවක් තියෙනවා තමයි, නමුත් ඒක අපට පමණක් විසඳන්න බෑ – පුරපතිනී බල්තසාර්

කොළඹ නගරයේ කසළ ගැටලුවක් තිබෙන නමුත් එය කොළඹ මහ නගර සභාවට පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවන බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි. ඒ...

Popular

spot_imgspot_img