කටකතා

අපහාස පරීක්ෂණ : ලාල්කාන්තගේ ඉඩම් ගනුදෙනුවක් ගැන කියූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිව CIDයට කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැඳවීමක් අනුව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ඊයේ (04) එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. ඒ, කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග...

නිලධාරීන්ගේ වැරදි මිසක් අපේ ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ. මාලිමාවේ පාලනය සදාකල් පවතිනවා – ටිල්වින්

සටහන - රුවන් නෙළුගොල්ල විදෙස් ණය වාරිකයක් ගෙවීමේදී මහාභාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වී ඇත්තේ එහි සිටි නිලධාරීන්ගේ වරදක් නිසා බවත් වත්මන් ආණ්ඩුවේ...

ඩොක්ට හර්ෂණ කියන්නෙ මේ රටට හිමි වස්තුවක්. බිඳවැටුණු ආර්ථිකය ගොඩදැම්මේ ඔහුයි ජනපතියි අනිලුයි – බිමල්

මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා යනු ශ්‍රී ලංකාවට හිමි අගනා වස්තුවක් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය, සභානායක බිමල් රත්නායක මහතා පවසයි. "මම...

තව මාස තුනකින් එන ගල් අඟුරු කොමිසමේ වාර්තාවෙන් අපි නිදහස් වෙනවා. අපිට චෝදනා කරපු අයට නඩු වැටෙනවා – ටිල්වින්

ගල් අඟුරු ආනයනයේදී ඇතැම් තොග ප්‍රමිතියෙන් බාල වීම කවදාත් සිදුවූ සාමාන්‍ය දෙයක් බවත් වත්මන් රජයේ කිසිවකු ගල් අඟුරු වංචාවක් කර නැතැයි තමන් ලෙයින් සහතික...

මැයි 25 නඩු තීන්දුවක් එනවා. අත්පුඩි ගහන්න බලාගෙන ඉන්න – ජනපති අනුර

මැයි 25 වනදා දූෂිත දේශපාලකයකුට එරෙහිව නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇති බැවින් එදිනට අත්පොළසන් දීමට සූදානමින් සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

Popular

spot_imgspot_img