කටකතා

පුන්‍ය කුමාරත් අනුර කුමාරත් කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් – අජිත්

ගල් අඟුරු වංචාව පිළිබඳව විපක්ෂය විසින් මාස හතරක් තිස්සේ කරුණු හෙළිදරව් කර තිබියදීත් එම වංචාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන සිය මිතුරාව ආරක්ෂා කිරීමට ජනාධිපති...

හිටපු ඇමති ඉංජිනේරු කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්වීමට සූදානමින් ?

හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන...

අපි වගකීමෙන් කියනවා ගල් අඟුරු වංචාවක් වෙලා නෑ. අපි නිසි ප්‍රමිතියට ගල් අඟුරු ගෙනල්ලා තියෙනවා – ඇමති දිනිඳු

ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි. "විපක්ෂය දැන් දිගින් දිගටම...

අපේ රජයේ කිසිම කෙනෙක් හොරකම් කරලා නෑ. ගල් අඟුරු වංචාවක් වෙලාම නෑ – ඇමති සුසිල්

ගල් අඟුරු වංචාවක් සිදුව ඇතැයි ඇතැමුන් අර්ථ දැක්වීමට උත්සාහ කළත් ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා...

BYD ATTO 3 වාහනයට වෙච්චි දේම ATTO 1 වාහනයටත් වෙයිද ?

ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම විසින් ATTO 3 මාදිලියේ මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේදී අඩුවෙන් බදුගෙවා වංචනික ලෙස එම වාහන නිදහස් කරගෙන ඇති...

Popular

spot_imgspot_img