Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!
පුවත්
කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!
පුවත්
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!
ව්‍යාපාරික
විදේශ සංචිත සුළු වශයෙන් පහළට
මන්ත්‍රී බුද්ධික පතිරණ නීති විභාගය කොපි කරලා?
කටකතා
ASK
-
October 26, 2023
මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට පනී සිටින පාර්ලිම්න්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එම විභාගය කොපි කරන විට විභාග පරීක්ෂිකාවකට හසු වී ඇති බවට වාර්තා වෙයි.
කැබිනට් සංශෝධනය ගැන මහින්දත් නොසතුටින් !- ජනපතිට දුරකථන ඇමතුමක් අරන්
කටකතා
Rashika Sandamali
-
October 25, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හදිසියේම දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. සැලකිය යුතු වෙලාවක් දෙදෙනා මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගෙන...
ජනපති එකඟතාව කඩලා – නෙළුම් මාවතේ කට්ටියට මළ පැනලා !
කටකතා
RN
-
October 24, 2023
අවුරුද්දක් විතර තිස්සේ කියකියා හිටපු කැබිනට් සංශෝධනය ඊයේ (23) කොහොමහරි සිද්ධ වුණා. හැබැයි ඒ මෙච්චර කල් කියවුණු විදියට වඩා වෙනස් විදියකට. කෙහෙළිය රඹුක්වැල්ලව සෞඛ්‍ය ඇමතිකමෙන්...
හදිසි කැබිනට් සංශෝධනයක් අද ?
කටකතා
RN
-
October 23, 2023
අද (23) පෙරවරුවේ හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ කර්මාන්ත අමාත්‍යාංශයට අදාළව මෙම කැබිනට් සංශෝධනය සිදුකෙරෙනු ඇති බව...
බැසිල්ගේ හයිය මදිවෙයි. කෙහෙළියට යන්නම වෙයි ??
කටකතා
RN
-
October 20, 2023
සෞඛ්‍ය ඇමති තනතුරේ වෙනසක් ඉක්මනින්ම සිද්ධ වෙනවා කියලා ආරංචියි. "ඉස්පිරිතාලවලට යන හැමෝම පණ පිටින් එන්නේ නෑ, ඉස්පිරිතාල ගාව මල්ශාලා තියෙන්නෙ ඒකයි" කියලා කියපු කෙහෙළිය රඹුක්වැල්ල...
1
...
94
95
96
...
177
Page 95 of 177
Popular
සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!
Rashika Sandamali
-
November 10, 2025