දේශපාලන පුවත්

පොලිස්පතිට ලැබුණු අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තුවත් උණුසුම්.විපක්ෂ නායක කථානායකව සෘජුවම ප්‍රශ්න කරයි.ජනාධිපතිටත් ප්‍රශ්නයක්!

නඩු විභාගය අවසන් වනතෙක් පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවීමට ලැබුණු අධිකරණ නියෝගයෙන් පසු අද (24) පාර්ලිමේන්තුවද උණුසුම් විය.

22ට තුනෙන් දෙක නෙවෙයි සරළ බහුතරයවත් ලැබෙන්නේ නැහැ – ජී.එල්.

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙනේ දෙක නොව සරළ බහුතරය හෝ නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න හොඳටම ඇති.ජාති,ආගම්වාද අවුස්සන්න එපා – ගලගොඩඅත්තේ හිමිගෙන් කතෝලික සභාව ඉල්ලයි!

මේ වන විට රටේ පවතිනාර්තික දේශපාලන කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න ප්‍රමාණවත් වන හෙයින් ජාතිවාදය,ආගම්වාදය අවුස්සමින් රට තුළ අස්ථාවර බවක් ඇති නොකරන ලෙස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටියහ.

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් !

සටහන - රුවන් නෙළුගොල්ල දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට...

රනිල් මුජිබර්ට දුන් අවවාදය ….

මේක ගිය අවුරුද්දේ කතාවක්. ගිය අවුරුද්දේ මුල, පළාත් පාලන මැතිවරණය කැඳවලා තිබුණු කාලයේ කතාවක්. පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාරගන්න දිනය නිවේදනය කළාට පස්සේ සමගි ජන...

Popular

spot_imgspot_img