Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
පුවත්
විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!
විදෙස්
හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි
කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 20, 2022
බොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ඇති අතර මෙවැනි බොහෝ තැන්වල තැන්වල කාන්තාවන් අසරණ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හැමදෙයක්ම රඳා පවතින්නේ රාජ්‍ය සේවය මතයි – ජනපති අමාත්‍යාංශ ලේකම්වරුන්ට දුන් උපදෙස් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 20, 2022
රජය විසින් ඉදිරිපත් කර ඇති සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල සාර්ථක කරගත හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බවත් එහෙයින් ඔවුන් විශාල කැපවීමක් ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේ පහරදීම් ගැන පරීක්ෂණ නතර කළේ රනිල් මහින්ද එකතු වෙලා – කරුගෙන් චෝදනාවක්
දේශපාලන පුවත්
UN
-
January 19, 2022
2018 වසරේ කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
අනාගත ජනාධිපතිව මට්ටු කළේ පිටට තට්ටුවක් දාලා …. !
කටකතා
RN
-
January 19, 2022
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් දැඩි අපහසුතාවට පත්කෙරෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.
ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි (VIDEO)
දේශපාලන පුවත්
ashika brahmana
-
January 19, 2022
පාස්කු ප්‍රහාරයත් සමඟ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන බව පවසමින් බිහිකරගත් ආණ්ඩුවක් ලෙස ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
1
...
1,469
1,470
1,471
...
1,488
Page 1,470 of 1,488
Popular
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
Sashikala Madhushani
-
November 4, 2025