පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්රීඩා
Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’
සංවර්ධන පුවත්
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්යාපෘතියක්!
විදෙස්
සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…
පුවත්
පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!
ලොක්කන්ට දැන් අපිව අමතකයි – ජොනී සමග උරණ වූ ධනසිරිගෙන් ආඩපාලියක්
කටකතා
RN
-
January 13, 2022
කෝටි ගණන් වියදම් කරගෙන, ඡන්ද හිඟමනේ ගොස් මහන්සි වී ආණ්ඩුවක් පිහිටවූ පසුව ආණ්ඩුවේ ලොක්කන්ට තමන්ව අමතක වී ඇති බවත් එය ඉතාම කණගාටුවට කරුණක් බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා පවසයි.
කලකට පසු රනිල්ගෙන් “ගැලපෙන” වැඩක් …
කටකතා
RN
-
January 13, 2022
හිටපු අග්රාමාත්ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පසුගිය 08 වනදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේ වේදිකා ගතවූ වේදිකා නාට්යයක් නැරඹීමට ගොස් තිබිණි.
තැන් තැන්වල කියවන්නේ නැතුව යනවා නම් ආණ්ඩුවෙන් යන්න – නාමල් ශ්රීලනිපයට කෙළින්ම කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 13, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් රජයේ ප්රතිපත්ති නොගැලපේ නම් ඔවුන් තැන් තැන්වල කියවමින් නොසිට ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බව ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අපි ඉතාම උපක්රමශීලියි.සති කිහිපයකින් ප්රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ඩොලර් ප්රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවසුවේය.
2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ත්රිකුණාමලය තෙල් ටැංකි ප්රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.
1
...
1,792
1,793
1,794
...
1,806
Page 1,793 of 1,806
Popular
Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’
Rashika Sandamali
-
October 28, 2026