Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විශේෂාංග
Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!
ක්‍රීඩා
ඒ්ස් කැපිටල්,බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…
විදෙස්
යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට
ව්‍යාපාරික
එළවළු, මාළු, පොල් මිල හා අවධමනය
(VIDEO):හිතුවේ බදු හොරු ගැන අහයි කියල.ඒත් ඇහුවේ පරණ ප්‍රශ්න වැලමයි – CID ගිය චම්පික
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
''හිතුවෙ බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාරවලින් ගසා කාපු හොරු ගැන හොයන්න කතා කරනවා කියලා. ඒත් ඇහුවෙ පාස්කු ප්‍රහාරය ගැන කුමන්ත්‍රණයක් තිබ්බද කියලා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
(VIDEO):මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක නවත්වලා ආර්ථිකය හදන්න පුළුවන්ද? කරලා බලමුකෝ එහෙනම්
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
මන්ත්‍රීවරුන්ගේ වාහන ආනයන පර්මිට් එක නවත්වා ආර්ථිකය හදිය හැකි නම් ඊට සියලු මන්ත්‍රීවරුන් එකඟවනු ඇති නමුත් එය සම්පූර්ණ විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
මම රනිල්ට කඩේ යන්නෙ නෑ – ප්‍රසන්න රණතුංග
දේශපාලන පුවත්
Rashika Sandamali
-
April 30, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 30, කොළඹ (LNW): අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැකි බවත්, අත්දැකීම් නොමැති අලුත්...
(VIDEO):ඩිලාන් සජිත්ට දුන්න සහතිකය!
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
පොහොට්ටු අලි හොර ආණ්ඩුව යටතේ පවත්වන අවසන් මැයි දිනය පැවැත්වෙන අතර ලබන වසරේ මැද මාවතේ ගමන් කරන සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමඟි ජන සන්ධාන ආණ්ඩුව යටතේ එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
බැංකු පොලු ඇමැතිවරු ගැන හොයන්නද දන්නේ නැහැ එන්න කිව්වේ – චම්පිකගේ CID ගමන!
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
රත්නපුර ප්‍රදේශයේ 2024.03.30 දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2024.04.30 වන දින පෙ.ව. 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබිණ.
1
...
718
719
720
...
1,392
Page 719 of 1,392
Popular
Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!
Radhika
-
August 4, 2025