දේශපාලන පුවත්

NPP එකේ ක්‍රමය අපේ ක්‍රමය නවෙයි.අපි ජන්ද ගන්නේ කඳුළු පිහල – මාන්නප්පෙරුම

ජාතික ජන බලවේගය ජන්ද ලබා ගැනීමට කටයුතු කරන්නේ වෛරය නිර්මාණය කිරීමෙන් වුවත් සමඟි ජන බලවේගය ජන්ද ලබා ගන්නේ ජනතාවගේ කඳුළු පිස ඔවුන් සතුටු කිරීමෙන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

මාමා දාපු සෙල්ලම් දැන් දාන්න බෑ – රංගේ බණ්ඩාරගේ කතාවට හරිනි දුන්න උත්තරය

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හරහා පරාජය පිළිගෙන තිබෙන අතර මේ වන විට එම කතාවට ආශු මාරසිංහ මහතාද පොහොර දමමින් තිබෙන නමුත් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා වචනයක් හෝ නොකියන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

(VIDEO):Very Sorry,මත්පැන් බලපත්‍ර වැනි සිල්ලර දේශපාලන ගණුදෙනු අපි ළඟ නැහැ – විපක්ෂ නායක

Very Sorry,මත්පැන් බලපත්‍ර වැනි සිල්ලර දේශපාලන ගණුදෙනු සමඟි ජන බලවේගය තුළ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජන්දයක් තිබ්බොත් රට ආපස්සට තමයි – ආශු

ඉදිරි කාලය තුළ මැතිවරණයක් පැවැත්වුවහොත් රට වසරක පමණ කාලයකින් ආපස්සට යන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

ධම්මිකගේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 140 වැනි ශාඛාව රාජ්‍ය ඇමති ඩී.වී. චානක අතින් විවෘත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන්...

Popular

spot_imgspot_img