ක්‍රී​ඩා

නොවැක්ට අධිකරණයෙන් බේරුණත් ඇමතිගෙන් බේරෙන්න බැරි වෙයිද?

කොවිඩ් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන ප්‍රතිපත්තිවලට පටහැනිව ඕසට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි විමට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජාකොවික්ගේ වීසා අවලංගු කිරීමට...

සිම්බාබ්වේ කෝච් ස’ට කොරෝනා

අද අළුයම මෙරටට පැමිණි, සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුට් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මේ වනවිට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් හුදෙකලාව නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ටෙනිස් ශූරයා පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙන් නියෝගයක්

ලොව අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීම වළක්වාලමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ෆෙඩරල් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති නවන්න බෑ භානුක දිගටම ක්‍රීඩා කරනව නං සතුටුයි – නාමල් රාජපක්ෂ

ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා. ඔහු තවමත් තරුණ ක්‍රීඩකයෙකු බැවින් තවත් දිගු කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව තිබෙන බවත් ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරනවා.

භානුක නැති එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි !

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

Popular

spot_imgspot_img