පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ක්‍රීඩා
Sponsored Article
කාළගුණ
දේශපාලන පුවත්
විශේෂ පුවත්
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නීති ප්‍රධානියාගෙන් නව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
පුවත්
චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි
විදෙස්
ලොව ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව චීනයෙන්!
විශේෂාංග
ආණ්ඩුවේ අතුරේ ගමන!
චාමිකට හා තීක්ෂණටත් IPL දොරටු ඇරෙයි !
ක්‍රීඩා
UN
-
February 13, 2022
ශ්‍රී ලංකා එක්දින හා 20/20 කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට අද IPL වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක වටිනාකමක් හිමිව තිබෙනවා. ඔහු මිලදී ගෙන තිබෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.
යුද හමුදාවේ කොවිඩ් මහනුවර පස්සට අඳියි; හැව්ලොක්ස් – පොලිස් සහ නාව්කයෝ ජය ගනිති
ක්‍රීඩා
CN
-
February 13, 2022
යුද හමුදා රගර් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කොවිඩ් රෝගයට ගොඳුරු වි සිටින බැවින්, අද (ජනවාරි 13) පැවත්වීමට නියමිතව තිබුණු යුද හමුදාව සහ...
දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි
ක්‍රීඩා
UN
-
February 13, 2022
ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.
සාරංගිගේ හෙට තියෙන්නෙ රට
ක්‍රීඩා
CN
-
February 13, 2022
නිමා වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේ දී විනාඩි ගණනාවක් අතර ශ්‍රී ලංකා කාන්තා දුර පැනීමේ වාර්තාව දෙවරක් අලුත් වුණා.ඒ දස්කම සිදු කළේ සාරංගි...
වනිඳුට ඩොලර් මිලියනයක වටිනාකමක්
ක්‍රීඩා
UN
-
February 13, 2022
වනිඳු සිය කණ්ඩායමට හිමිකර ගැනීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් අතර විශාල තරගයක් ඇති වූ අතර මේ නිසා වනිඳුගේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 10 ද ඉක්මවා ගියේය. අවසානයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10.75 ක මිලක් නියම කළ අතර අනෙක් කණ්ඩායම් ඊට වඩා ඉහළ මිලක් ඉදිරිපත් නොකළ හෙයින් වනිඳු සිය කණ්ඩායමට එකතු කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම් හිමිකරුවන්ට හැකි විය.
1
...
940
941
942
...
959
Page 941 of 959
Popular
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නීති ප්‍රධානියාගෙන් නව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
ASK
-
October 8, 2026