පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ක්‍රීඩා
Sponsored Article
කාළගුණ
දේශපාලන පුවත්
විශේෂ පුවත්
පුවත්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි…
පුවත්
සලේ රෝහලෙන් නැවත CID වෙත!
විදෙස්
මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ
පුවත්
ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!
නොවැක්ට අධිකරණයෙන් බේරුණත් ඇමතිගෙන් බේරෙන්න බැරි වෙයිද?
ක්‍රීඩා
CN
-
January 11, 2022
කොවිඩ් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන ප්‍රතිපත්තිවලට පටහැනිව ඕසට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි විමට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජාකොවික්ගේ වීසා අවලංගු කිරීමට...
සිම්බාබ්වේ කෝච් ස’ට කොරෝනා
ක්‍රීඩා
UN
-
January 10, 2022
අද අළුයම මෙරටට පැමිණි, සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුට් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මේ වනවිට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් හුදෙකලාව නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ටෙනිස් ශූරයා පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙන් නියෝගයක්
ක්‍රීඩා
ashika brahmana
-
January 10, 2022
ලොව අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීම වළක්වාලමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ෆෙඩරල් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති නවන්න බෑ භානුක දිගටම ක්‍රීඩා කරනව නං සතුටුයි – නාමල් රාජපක්ෂ
ක්‍රීඩා
UN
-
January 9, 2022
ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා. ඔහු තවමත් තරුණ ක්‍රීඩකයෙකු බැවින් තවත් දිගු කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව තිබෙන බවත් ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරනවා.
භානුක නැති එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි !
ක්‍රීඩා
UN
-
January 9, 2022
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
1
...
954
955
956
...
959
Page 955 of 959
Popular
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි…
Rashika Sandamali
-
October 6, 2026