Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

ඉතියෝපියාවෙත් සතියට එක දවසයි ගෑස් දෙන්නේ, දවස් දෙකයි පෙට්‍රල් දෙන්නේ – බන්දුල (VIDEO)

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මේ වනවිට ආර්ථික අර්බුදවලට සහ භාණ්ඩ හිඟයකට මුහුණ පා සිටින බවත් ඊට හේතුව කොවිඩ් වසංගතය සහ යුක්‍රේන - රුසියා යුද්ධය බවත් හිටපු වෙළඳ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සහනයක් …

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුව පවතින ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය මුදල ලබාගැනීම කල්දැමීමට බංග්ලාදේශ රජය කැමැත්ත පළකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

ජනපති අලුත් අවුරුද්දේ වැඩ අරඹයි. රටේ තත්වය ගැන සාකච්ඡා වට කිහිපයක්

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දැඩි මූල්‍ය අර්බුදය මැද්දේ ගුවන් යානා 21ක් බද්දට ගැනීමට ශ්‍රී ලංකන් සැරසෙයි !

දිගු කාලීන බදු පදනම මත ගුවන් යානා 21ක් ලබාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

Popular

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

Subscribe

spot_imgspot_img