පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
උද්ඝෝෂණ
Search
Browse our exclusive articles!
අන්තරේ විරෝධතා පාගමනට පොලීසියෙන් බාධා – තුම්මුල්ලෙන් පාරත් වසයි(VIDEO)
පුවත්
ASK
-
November 18, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සිවිල් හා දේශපාලන සංවිධාන එක්ව මේ වන විට ආරම්භ කර තිබෙන විරෝධතා පා ගමන ඉදිරියට යාම වැලැක්විම සඳහා පොලීසිය තුම්මුල්ල බෞද්ධාලෝක මාවත වසා දැමීමට කටයුතු කර තිබේ.
TID ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! (VIDEO)
පුවත්
ASK
-
November 15, 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් සිවිල් සංවිධාන හා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපි උද්ඝෝෂණයක් සිදුකරනු ලැබීය.
නීත්‍යානුකූල උද්ඝෝෂණ වලට අපෙන් කිසිම ප්‍රශ්නයක් නෑ – ඇමති ටිරාන් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
October 7, 2022
විරෝධතා උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීමේදී ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඒ අනුව එසේ අවසර ලබාගෙන නීත්‍යානුකූලව...
තෙල් ඉල්ලා ජනාධිපති මන්දිරය අසල උද්ඝෝෂණයේ යෙදුණු ප්‍රදීප් චාල්ස් ඇතුළු පිරිස අත්අඩංගුවට! (VIDEO)
පුවත්
ASK
-
June 29, 2022
එක්සත් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් ඇතුළු පිරිසක් ඉන්ධන ඉල්ලා කොළඹ ජනපති නිල නිවසට පිවිසුම ඇති මාර්ගයේ විරෝධතාවක නියැළුණි.
ආණ්ඩු විරෝධයෙන් උණුසුම් වූ අද කොළඹ – ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ මළ බතත් ඉදෙයි (PHOTOS)
Uncategorized
ASK
-
May 6, 2022
අද දින ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් මුළු කොළඹ නගරයම වසා දමා තිබෙන අතර සියලුම දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
1
2
3
Page 2 of 3
Popular
විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.
Rashika Sandamali
-
September 23, 2026
ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!
පුවත්
September 23, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...
ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!
සංවර්ධන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...
සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!
සංවර්ධන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...
ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.