පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
උද්ඝෝෂණ
Search
Browse our exclusive articles!
අරගලයට තවත් හැඩයක් – බල කඳවුර සොලවන ජන අරගල කලාකරුවෝ!(VIDEO)
පුවත්
ASK
-
April 30, 2022
වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට විරෝධය පළකරමින් ජන අරගල කලාකරුවන් අද (30) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
ඉදිරි උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !
දේශපාලන පුවත්
RN
-
April 2, 2022
ඉදිරියේදී සිදුකෙරෙන ජනතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
මිරිහාන ජනාධිපති නිවස ඉදිරිපිට පැවති විරෝධයේ අද උදෑසන තත්ත්වය! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 1, 2022
ඊයේ (31) රාත්‍රියේ සිට අළුයම දක්වා මිරිහාන ජනාධිපති නිවාස ඉදිරිපිට සහ ඒ අවට පැවති දැවැන්ත විරෝධය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කරන විටත් අද අළුයම 03.00 පමණ වී තිබුණි.
ජනාධිපති නිවස ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!
පුවත්
ASK
-
March 31, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
GMOA ඇතුළු වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 9, 2022
මේ දිනවල වැඩවර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු ඇතුළු පිරිසට පොලු පූජාව දීමට කාලය එළඹ ඇතැයි තමන් ජනතාවට සිහිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
1
2
3
Page 3 of 3
Popular
විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.
Rashika Sandamali
-
September 23, 2026
ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!
පුවත්
September 23, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...
ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!
සංවර්ධන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...
සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!
සංවර්ධන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...
ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.