පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කංචන විජේසේකර
Search
Browse our exclusive articles!
චම්පික එනවා නම් විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් – කංචන (VIDEO)
පුවත්
RN
-
May 22, 2022
විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
බවුසර් වලට දිගටම තර්ජනය කළොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවනවා – ඇමති කංචන
පුවත්
RN
-
May 21, 2022
ඉන්ධන ප්‍රවාහන බවුසර්වලට ජනතාව සිදුකරන බලපෑම් සහ තර්ජන අඛණ්ඩව පැවතුණහොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
‘තෙල් නෑ පෝලිමේ ඉන්න එපා’ කියන්න ඇමති කෙනෙක් ඕනෙද ?
පුවත්
UN
-
May 19, 2022
පෙට්‍රල් නොමැති නිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන්නැයි මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් ඊයේ දිනයේදීද රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි බවයි ඇමතිවරයා පවසන්නේ. පෝලිමේ රැඳී නොසිටින්නැයි කෙතරම් ඉල්ලා සිටියද ජනතාව ඊට කන් නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පෝලිමේ හිටියාට දෙන්න පෙට්‍රල් නෑ. පෝලිම්වල ඉන්න එපා – ඇමති කංචන
පුවත්
RN
-
May 18, 2022
අද (18) සහ හෙට (19) යන දෙදින තුළ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් නිකුත් කෙරෙන බැවින් ඉදිරි දින දෙකෙහි පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.
විදුලි බිල් වැඩිකිරීමට සූදානම්. කොමිසමේ අනුමැතියත් ලැබුණා – ඇමති කංචන
පුවත්
RN
-
April 26, 2022
විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
1
...
34
35
36
Page 36 of 36
Popular
Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!
Rashika Sandamali
-
September 21, 2026
සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!
පුවත්
September 21, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...
ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි
විදෙස්
September 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...
ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි
විදෙස්
September 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!
පුවත්
September 21, 2026
0
කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.