Tag: කවි

Browse our exclusive articles!

ඇවිත් ගිය පසු ශාස්තෘ ….

ඇවිත් ගිය පසු ශාස්තෘසිදුව ඇති දේ පසක් වන තුරුපිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු බැතිමතුන් ලූ මළ මූත්තරපිරී ඉතිරී ගඳ ගසයිරසවතුන් වෙත වැසුණු වන පෙත"දැන් සැපද...

බස්සිගේ නවතම කෙටිකතා සංග්‍රහය සහ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 19

සටහන - රුවන් නෙළුගොල්ල ජනප්‍රිය කිවිඳියක් වන යශෝධා සම්මානි ප්‍රේමරත්නගේ "බළලෙකුගේ පරමාධිපත්‍ය" නමැති කෙටිකතා සංග්‍රහය සහ "මිලිතත්පර සිලියනයක්" නමැති කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2025 අප්‍රේල් 19...

මහ සද්දෙට ඇහෙනවා දැන් නිස්සද්දකම !

ආයෙ එන්නෙ නැති බව කියද්දිත්ඔබේ මූණෙ තිබ්බ යම් මදහසක්දොර රාමුවට පිට දීගෙන,ගෙතිල්ලෙන් ලෙහුණකෙස් කැරැල්ලක් දබරැඟිල්ලෙ පටලවගෙනඉබාගාතේ එහෙ මෙහෙට කරකව කවකවියක් වාගෙ. මම හිටියෙ මෙතන,ඔබේ දිහා...

සෝයුරනි, “ලස්සනද දැන් ජීවිතය ….??”

විහිළුවකටත් සිනා නොමසෙනසුළු විහිළුවක් කළෝතින්අති බැරෑරුම් වෙස්ගෙන"මෙහි ඇති වරද කිම ?" විමසනපැරණි හිත මිතුරන්ද හමුවෙයි"රට කොරවනා" වෛරසය වැළඳුණ …. එක පත බෙදා කනඅතර වපුරමින් කතා...

රතු පාටයි කළු පාටයි ඒ නගරෙ ….

දහස් වතාවක් බලපු චිත්‍රපටියකබස් කෝච්චි ගොඩනැගිලි රූප රාමුවලින්මතු වෙවී මතු වෙවීපසුබිම් මිනිස් චරිතමහ පාර දිගේ එන-යනරතු පාටයි කළු පාටයි ඒ නගරෙ ඉර කැකෑරෙන දාවලේකහ ගඩොල්...

Popular

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

Subscribe

spot_imgspot_img