Tag: කෙහෙළිය රඹුක්වැල්ල

Browse our exclusive articles!

වෘත්තීය සමිති බොරු වැටුප් විෂමතාවක් මේ පෙන්වන්නේ.හරියට විසඳුවොත් වැටුප තව අඩුවෙනවා – GMOF(VIDEO)

සෞඛ්‍ය සේවක වැඩවර්ජනයට ප්‍රධාන හේතුවක් වී තිබෙන වැටුප් විෂමතාව නිවැරදි ලෙස විසඳීම සඳහා ගණිතය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කර පොදු වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර මෙම ප්‍රශ්නය විසඳීමට රජය මැදිහත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටියි.

අවස්ථාවාදීන්ගේ පස්සෙන් යන්න එපා.මා ගැන විශ්වාසය තබන්න – මුරුත්තෙට්ටුවේ හිමි හෙද හෙදියන්ගෙන් ඉල්ලයි (VIDEO)

හෙද සේවයට අදාළ ඉල්ලීම් හතෙන් හතරක් දැනටමත් දිනාගෙන සිටින අතර ඉතිරි ඉල්ලීම් දිනා ගැනීම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය භාර ගෙන ඇති නිසා අවස්ථාවාදීන්ගේ බහට රැවටී හෙට පාර්ශව කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට සහය නොදෙන ලෙස සභාපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට අමාත්‍යාංශය තවමත් විසඳුම් දී නැහැ – GMOA (VIDEO)

කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල පවත්නා හිඟයට කඩිනමින් විසඳුම් දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මුල්ලේරියාව රසායනාගාරයෙන් සහ PCR කට්ටලවලින් මිලියන ගණනින් සල්ලි පිල්ලි ගහපු හැටි හෙළිවෙයි! (VIDEO)

රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම මුදලක් වැය කරමින් එනම් රුපියල් මිලියන 250ක පමණ වියදමින් ඉදිකළ මුල්ලේරියාව PCR රසායනාගාරය,රුපියල් මිලියන පනහකවත් උපකරණ නොමැති,අපේක්ෂිත අරමුණු ඉටු නොවන සුදු අලියෙකු බවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ඖෂධ හිගය ගැන සෞඛ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පසුගියදා අනාවරණය කළේය.

Popular

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

Subscribe

spot_imgspot_img