පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
දින දෙක තුනකින් පෞද්ගලික බස් වලටත් ලංගම ඩිපෝ වලින් ඩීසල්!(VIDEO)
පුවත්
ASK
-
February 28, 2022
ඉදිරි දින දෙක තුන තුළ පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ලබා දීමට කටයුතු යොදන බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසයි.
තැන් තැන්වල දිවුරන්න ඕනේ නැහැ.නීතිය ඉදිරියට ඇවිත් නිර්දෝෂී බව ඔප්පු කරන්න – කතෝලික සභාවෙන් හිටපු ජනපතිට ප්රතිචාර (VIDEO)
පුවත්
ASK
-
February 28, 2022
පාස්කු ප්රහාරය ගැන තමන් කිසිවක් දැන සිටියේ නැති බවට තැන් තැන්වල දිවුරීමට අවශ්ය නොවන අතර නීතිය ඉදිරියට පැමිණ තමන්ගේ නිර්දෝෂිභාවය ගැන සත්ය ප්රකාශයක් සිදුකළ හැකි බව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කළේය.
ලංගම ඩිපෝවලින් හරි අපිට ඩීසල් දෙන්න – ගැමුණු විජේරත්න (VIDEO)
පුවත්
ASK
-
February 28, 2022
මේ වන විට පවතින ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා කර තිබෙන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා හෝ ඩීසල් ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
මම භාර දුන්නේ ප්රශ්න නැති ලස්සන රටක් – මෛත්රී
පුවත්
ASK
-
February 28, 2022
තමන් භාර දුන්නේ ප්රශ්න නැති ලස්සන හොඳ රටක් බව හිටු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවේය.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්රී ලාංකික ගුවන් මගීන්ට සහනයක්
පුවත්
RN
-
February 27, 2022
2022 මාර්තු 01 වනදායින් පසු එක්සත් අරාබි එමීර් රාජ්ය වෙත පිටව යන පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්රී ලාංකිකයින්ට එසේ පිටව යෑමට පෙර PCR වාර්තා ලබාගැනීම අවශ්ය නොවන බවට තීරණය කර තිබේ.
1
...
16
17
18
...
43
Page 17 of 43
Popular
දශකයක හරිත අභිමානය: උසස් අධ්යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…
Rashika Sandamali
-
October 26, 2026
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...
සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
පුවත්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
සංවර්ධන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ඇතුළු...
හරිතට දහයයි….
විශේෂාංග
October 26, 2026
0
විශ්වවිද්යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.