Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඉල්ලා අස්වෙන්න අගමැතිත් කැමැත්ත පළකරයි!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ කැඳවයි – ඕනෑම තීන්දුවකට එකඟ බව ජනාධිපතිත් කියයි!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Zoom තාක්ෂණය ඔස්සේ පක්ෂ රැස්වීම කැඳවා තිබෙන අතර එහිදී ගනු ලබන ඕනෑම තීන්දුවකට තමන් එකඟ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වෙයි.
අරගලකරුවන්ගෙන් පිරිණු මන්දිරේ සිරි අසිරි! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
ආරක්ෂක මුරකපොලු,කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර නොතකා ජනාධිපති මන්දිරයට ඇතුළු වූ ජනතාව තවදුරටත් එහි රැස්ව සිටිනවා.
1
...
28
29
30
...
62
Page 29 of 62
Popular
ට්රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය
Rashika Sandamali
-
February 7, 2026
තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්
ක්රීඩා
February 7, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...
නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට
විදෙස්
February 7, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...
ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?
ක්රීඩා
February 7, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...
ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!
සංවර්ධන පුවත්
February 7, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.