*
Friday, March 29, 2024
spot_img

Latest Posts

කාන්තාවට තාමත් ආත්ම විශ්වාසයෙන් කුස්සියට යන්න බැහැ . ජාතික ආරක්ෂාව ගැන කියන්නේ රෙද්දක් ඇඳගෙනද?(VIDEO)

”කාන්තාවට ආත්ම විශ්වාසයෙන් කුස්සියට යන්න බැහැ . ජාතික ආරක්ෂාව ගැන කියන්නේ රෙද්දක් ඇඳගෙනද?” යනුවෙන් සමඟි තරුණ බලකායේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.

ඒ,දික්වැල්ල සමඟි තරුණ බලවේගයේ බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකෙන තුරු නොදන්නා රජයක,ඉන්දීය ධීවරයන් පැමිණ මෙරට මුහුදු සීමාවේ මාළු අල්ලනවා නම්, ජාතික ආරක්ෂාවක් කොතැනද යන්න පිළිබඳවද ලැනරෝල් මහතා විමසා සිටියේය.

මේ වන විට ගෑස් පිපිරීම් සිදුවීම දහසකට වැඩියෙන් සිදුව තිබෙන අතර මරණ ද දෙකක් වාර්තා වී ඇති පසුබිමක ඊට වන්දි දීමක් ගැන හෝ ආණ්ඩුව කතා කර නැති බවයි ඔහු කියා සිටියේ.

පොහොර ප්‍රශ්නය, ජාතික සම්පත් විකිණීම,බඩු මිල සහ වන විනාශය ගැනද ලැනරෝල් මහතා එහිදී කරුණු දක්වා සිටින ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan