Tag: ගෝල්ෆේස් විරෝධතාව

Browse our exclusive articles!

අරගලකරුවන්ගෙන් සුපිරි වැඩක්. ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ලත් විරෝධතාවට ! (PHOTOS)

ගෝල්ෆේස් පිටිය අසල විරෝධතාවෙහි නිරත වී සිටින අරගලකරුවන් අද ඉතාමත්ම නිර්මාණශීලී විරෝධයක් නව තාක්ෂණය භාවිතයෙන් සිදුකර තිබිණි.

ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු විරෝධතාවට පොලිසිය කඩාපනී ! (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අරගලයට සහාය පළ කරමින් ගාල්ල නගරයේදී එම ප්‍රදේශයේ ජනතාව විසින් පෙරේදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (17) උදෑසන පොලිසිය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව අරගලයට මර්දනය ගේනවා නම් ජනතාවට පළිහක් වෙන්න අපි සූදානම් – සජිත් (VIDEO)

රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලසම්පන්න බව පාලකයින් අවබෝධ කරගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන ජනතාවට එරෙහිව තර්ජනය මර්දනය ගර්ජනය පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරනවානම් අරගල කරන ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව ආරක්ෂා කරන පලිහ බවට පත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගෝල්ෆේස් විරෝධතාවට අද රාත්‍රියේත් දැවැන්ත ජනකායක් ! (PHOTOS)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේදී ජනතාව විසින් අප්‍රේල් 09 වනදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (16) රාත්‍රිය වනවිටත් දැවැන්ත ජනකායක් එක්ව සිටිනු දක්නට ලැබිණි.

ගෝල්ෆේස් අසලට කැඳවූ පොලිස් ට්‍රක් රථ ආපසු රැගෙන යයි. නීතීඥ සංගමයෙනුත් අනතුරු හැඟවීමක්

අද (16) උදෑසන වනවිට ගෝල්ෆේස් පිටිය ආසන්නයේ පෝට්සිටි අසල මාර්ගයේ පොලිස් ට්‍රක් රථ 10ක් පමණ රඳවා තිබෙනු දක්නට ලැබිණි.

Popular

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

Subscribe

spot_imgspot_img