Tag: ණය

Browse our exclusive articles!

බඩු මිල ඉහළ යන එකට කරන්න තියෙන්නේ ආදායම වැඩි කරගන්න එක – මහ බැංකු අධිපති

ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රත්නප්‍රියගේ මල්ල ලිහෙයි.පොදු අපේක්ෂකයා මෙන්න!

බංකොලොත් වූ රට ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන හෙයින් ඉදිරි මැතිවරණයකදී ඔහුව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඇගයේ – ණය තිරසර කරගන්නත් IMF සහය දෙන බවට පොරොන්දුවක්!

මොරොක්කෝවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමඟ මේ වන විට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිස සාකච්ජාවක් පවත්වා තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ. විදෙස් ආයෝජන සඳහාත් අවස්ථාව – වැඩබලන මුදල් ඇමති

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති හෙයින් එම කටයුතු අවසන් වූ පසු විදේශ ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා අවස්ථාව ලබාදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දේශපාලන බලවේග පරාජය වුණා!

දේශිය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාල ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ගෙන ගිය බලවේග අසාර්ථක වී තිබෙන අබව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Popular

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

Subscribe

spot_imgspot_img