Tag: දුම්රිය ගාස්තු

Browse our exclusive articles!

දුම්රිය රියදුරන් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කරයි

හෙට දිනයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දුමිරිය ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

දුම්රිය ගාස්තුත් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු වැඩිකිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

දුම්රිය ගාස්තු වැඩිකරන්න එපා නං අතිකාල කපන්න වෙනවා – ඇමති ! අතිකාල කැපුවොත් බලාගෙනයි – වෘත්තීය සමිති

ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ ප්‍රකාශ කළේ ගාස්තු ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන්නේ නම් දුමිරිය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමට සිදුවන බවයි.

දුම්රිය ගාස්තු දැන් වැඩි නොවුණත් සඳුදාගෙන් පසු වැඩි වෙන්න පුළුවන් – දිළුම්

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යම් හෙයකින් නගරාන්තර දුම්රියවල සහ විශේෂිත දුම්රියවල ගාස්තු සංශෝධනයක් කර එය මාධ්‍යයට නිකුත් කර තිබුණ අතර තමන් මැදිහත් වී එය වහාම අත්හිටවූ අතර ගාස්තු සංශෝධනය ගැන සාකච්ජාව පැවැත්වෙන්නේ ද අද (25) පස්වරුවේ බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

Popular

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

Subscribe

spot_imgspot_img